Nittambuwa wathupitiwala town

Rs 250,000

Land Features

  • 12 feet road

Details

නිට්ටඹුව වතුපිටිවල නගරයේ අගනා පර්චස් 44 ක ඉඩම මුදල් හදිස්සියක් බැවින් ඉක්මනින් විකිණීමට.කොටස් මිලදී ගත හැක.

⛔ ප්‍රදාන මාර්ගයට මීටර් 30

⛔️️ foodcity, post office මීටර් 50

⛔ හොස්පිටල්,ෂෙඩ් එකට මීටර් 200

⛔ කර්මාන්ත පුරයට (BOI)මීටර් 250

⛔️ පාසලට පන්සලට මීටර් 300

නේවාසිකාගාර, restaurant වැනි ව්‍යාපාර සදහා හෝ පදිංචියට ඉතා සුදුසුයි. 100% නිරවුල් සින්නක්කර ඔප්පු. බැංකු ණය ලබා ඇත.

ලක්ෂ 130 ට වඩා වටිනා මෙම පරම්පරාගත ඉඩම ඉක්මන් මුදල් අවශ්‍යතාවයක්‌ මත ලක්ෂ 98 ට දෙමි. කොටසක් අවශ්‍ය අයට පර්චසය 2.50ට දෙමි.
මුදල් ලැබෙන වාහන මාරු සැලකේ. අද හෙටම ගන්නා නියම ගැනුම් කරුවෙක් අවශ්‍යයයි .පැමිණ ප්‍රදේශයේ මිලගණන් සමග සසදා බලන්න. ස්තුතියි
0767980258

  • ID: 4143
  • Published: August 24, 2020
  • Last Update: August 24, 2020
  • Views: 154