ඉතා වටිනා ඉඩමක් රාගම නගරයෙන් !

Ragama, Sri Lanka
Rs 5,985,000

Land Features

  • 15 feet road
  • Calm environment
  • Electricity and Water Supply
  • Land within city limit
  • Price negotiable
  • Residential area

Details

ඉතා වටිනා ඉඩමක් රාගම නගරයෙන් !

රාගම දුම්‍ රිය ස්ථානයට සහ ප්‍රධාන බස් නැවතුම්පලට කි. මී. 1 යි.

රාගම ගුවන් පාලම සිට රාගම තේවත්ත මාර්ගයෙන් කි. මී. 1 ක් ගිය පසු ශ්‍රී සුගතාරාම මාවතට හැරී මී 300 යි.

ලෑන්ඩ් සේල් එකකින් මිලදී ගත් ඉඩමකි. බැංකුව මගින් පරීක්‍ෂා කර ඇති නිරවුල් ඔප්පු.

පර්චස් 6.30 යි. පර්. 1 ක් ලක්‍ෂ 9.50 (සාකච්චා කළ හැක​)

නගර සීමාවේ නිස්කලංක පරිසරයක්. පාසල්, රෝහල්, දුම්‍ රිය හා බස් පහසුකම් සහ අනෙකුත් සියලුම පහසුකම් අත ලඟ.

මුදල් අවශ්‍යතාවයක් මත විකුණනු ලැබේ.

දු. අ. 0777846193

A very valuable land in Ragama!

1 Km to Ragama Railway Station and Main Bus Stand.

When arrived 1 Km from Ragama Flyover in Ragama Thewatta road turn to Sri Sugatharama Mawatha and 300 meters.

A land that purchased from a land sale. Cleared deeds checked by the bank.

6.30 perches. One perch will be 9.25 Lakhs (Negotiable)

A quiet environment in the city limits. Schools, hospitals, train and bus facilities and other all facilities are nearby.

Sale due to a cash requirement.

Contact – 0777846193

Plans

IMG_20220522_152744.jpg

  • ID: 10510
  • Published: September 6, 2022
  • Last Update: September 6, 2022
  • Views: 126