Residential Land for Immediate Sale

Rs 14,500,000

Land Features

  • Calm environment
  • Easy access to Schools and Hospitals
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area

Details

📍 වත්තල – උස්වැටකෙයියව
(ශා. මරියා පාර – කාපර්ට් පාර)

🌱 පර්චස් 12.5 නිරවුල් පැහැදිලි ඉඩම – පදිංචියට ඉතාම සුදුසු නිදහස් සාමකාමී වටපිටාව
🌱 අඩි 15 පුළුල් ප්‍රවේශ මාර්ගය (ඉඩම් කැබලි දෙකකින් පසුව ඉඩම)
🌱 පර්චස් 1ක් ලක්ෂ 11.5 කට හෝ වැඩිම ඉල්ලුමට හැකි ඉක්මනින් විකිණීම සඳහා

🐝 කොළඹ – බෝපිටිය 275 ප්‍රධාන බස් පාරට 100m
🐝 ඇලකන්ද හන්දියට 5km (විනාඩි 10)
🐝 කෙරවලපිටිය හයිවේ පිවිසුමට 5.5km (විනාඩි 15)
🐝 හැදල හංදියට 7.5km (විනාඩි 20)
🐝 කොටුවට 12km (විනාඩි 30)
🐝 කදානට 6.5km (විනාඩි 15)
🐝 ගුවන්තොටුපලට 18km (විනාඩි 30)

☎️ දු.ක.අ 0779481734

🌅 Malima Club House එකට 200m ක දුරින් සහ Beach Front Prime Land Apartment එකට 450m ක දුරින් ඉඩම පිහිටා ඇත. සංචාරක හෝටල් බොහෝමයක් පිහිටා තිබෙන ඉතා සීඝ්‍රයෙන් දියුණු වන පදිංචියට හිතකර මනරම් වටපිටාව.

  • ID: 7941
  • Published: September 5, 2021
  • Last Update: September 5, 2021
  • Views: 143