Small house with land at warapalana

Warapalana Temple Rd, Sri Lanka
Rs 4,000,000

Land Features

  • 20 feet road

Details

දිනෙන් දින මිල ඉහළ යන යක්කල නගරයට කිට්ටුවෙන් වරපලාන පර්චස් 15 ක කුඩා නිවස සහිත ඉඩම

231 ගම්පහ කිරිදිවැල පාරට 500M දුරින් පදිංචිය ට ඉතාමත් සුදුසු පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත..

විදුලිය හා ජලය පහසුවෙන්.

අඩි 20ක් ඉඩම දක්වා ඇති මාර්ගය.

විදෙස් ගතවන බැවින්. ඉඩමේ වටිනාකම පමණක් සලකා ඇත.🙏👍🧡

සින්නක්කර ඔප්පු 🏝️

බැංකු ණය ලබාගැනීමට හැකිය. 👍👍🧡

නව ඉදි කිරීම සඳහා මිලියනයකට ආසන්නව වැයව ඇත.🙏

ඉක්මනින් විකිණීමට ☎☎

මිල ගණන් සාකච්ඡා කර ගත හැක…

  • ID: 11639
  • Published: March 12, 2023
  • Last Update: March 12, 2023
  • Views: 49