- Property type: House
- District: Hambanthota
- City: Tangalla
- Offer type: For Sale
- Land size: 45 Perches
- Bedrooms: 4
- Bathrooms: 1
- Contact Number: 703225209
Details
අගුනකොලපැලැස්සේ නිස්කලංක පරිසරයක පිහිටි අක්කර කාලක ඉඩමක් සමග ප්‍රදාන නිවස ඇතුලුව තවත් නිවසක් සහ කඩ කාමරයක් ඉක්මනින්ම විකිනීමට අවශ්‍යයි.
සම්පුර්ණයෙන්ම සාදා නිමකල නිවස.(නිදන කාමර 04 ට අමතරව, කෑම කාමරය, මුලුතැන්ගෙය, සාලය.)
ඉඩමේ පොල් ගස් 8,අඹ ගස් 8,කොස් ගස් 7ක්,අලි පේර, කජු, උගුරැස්ස ඇතුලුව වටිනා ඉඩමකි.ඉඩමට පැමිනීමට කොන්ක්‍රීට් පාර. ප්‍රදාන පාරට මීටර් 200.
Call-0703225209
- ID: 9512
- Published: May 7, 2022
- Last Update: May 7, 2022
- Views: 172