1 acre land sale in Tangalle

Wagegoda, Sri Lanka
Rs 28,000,000

Land Features

  • 15 feet road
  • Electricity and Water Supply
  • Facing a paddy field
  • Land within city limit
  • Price negotiable

Details

තංගල්ල නගරයේ සිට 3km. තෙකලා විදුලිය, නල ජලය, ලිං ජල ඇතුලු සියලු පහසුකම් වලින් සම්පූර්ණ වටිනා අක්කරයක ඉඩම විදෙස් ගතවන බැවින් ඉක්මණින් විකිණීමට. කොස්, දිවුල්, අඹ, කජු වැනි ගස් ඇත.

නිරවුල් ඔප්පු.
හොටලයක් ඉදිකිරීම සදහාද සුදුසුයි.
වෙල්යායකට හා කදු පන්තියකට මුහුනලා ඇත.
අවශ්‍යනම් කොටස් කර වුවද ලබාදිය හැක.

පර්චස් එකක් 175,000 මිල ගණන් කතා කරගත හැකියි.

අමතන්න
මහේෂ් : 0776266926
රජිත :0759171175

#land #sale #tangalle

Plans

IMG_8161.jpeg

  • ID: 12158
  • Published: April 28, 2023
  • Last Update: April 28, 2023
  • Views: 11