වීරවිල අඩු මිලට විකිණෙන ඉඩම

Rs 3,800,000

Land Features

  • 12 feet road
  • 15 feet road

Details

මුළු ඉඩමේම වලංගු තක්සේරු වටිනාකම රු. 4980000/= යි, විකුණන මිල රු. 3800000/= …… පර්චස් 83 යි, සින්නක්කර ඔප්පු… සෞඛ්‍යය ගැටළුවක් හේතුවෙන් මුදල් හදිස්සියකට සම්පුර්ණ ඉඩමම රුපියල් ලක්ෂ 38කට ඉක්මණින් විකිණීමට,,,, ,,,,
වීරවිල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට 300m ,,,
වීරවිල වැවට 400m ,,,
වීරවිල නගරයට 1.5km ,,,
වීරවිල පොලිසියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විනාඩි 10යි ,,,
දෙබරවැව මූලික රෝහලට විනාඩි 20 ,,,
දෙබරවැව ජාතික පාසලට විනාඩි 20 ,,,
දෙබරවැව ජනාධිපති ප්‍රාථමික විදුහලට විනාඩි 15 ,,,
තිස්සමහාරාම නගරයට විනාඩි 25 යි ,,,
ඉඩම දෙපසකින්ම පළල් මාර්ග ,,,
සංචාරක ක්ෂේත්‍රයේ ඉදිකිරීම් සදහා හෝ උත්සව ශාලාවක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අයෙකුට වුවමනානම් තවත් පර්චස් 23.6 ක හෝ 47.2 ක කොටසක් සම්බන්ධ කරදිය හැක.

  • ID: 9325
  • Published: April 20, 2022
  • Last Update: April 20, 2022
  • Views: 194