land & house near to Bandaragama colombo main road
- Property type: Land
- District: Kalutara
- City: Bandaragama
- Offer type: For Sale
- Land size: 30 Perches
- Land Value: 550000 per perch
- Contact Number: 770778120
Land Features
- 10 feet road
- Calm environment
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Price negotiable
Details
බණ්ඩාරගම-කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ සිට අඩි 10ක පුද්ගලික පාර ඇති පර්චස් 30ක් සමග 80%ක වැඩ නිම වූ නිවස සමග ඉක්මනින් විකිණීමට.
*ළිං ජලය
*නල ජලය
*විදුලිය පහසුකම් සහිතයි. අවශ්‍ය නම් අඩි 10ක පුද්ගලික මාර්ගය අඩි 12ක වුවද කරගත හැකිය.
*පානදුරට10km
*පිලියන්දලට 10km
*ගැලනිගම අදිවේගී මාර්ගයට 7km
නිවසට ඉදිරියෙන්ම බස් නැවතුම්පලද ඇත. නිවස සදහා මුදලක් අවශ්‍ය නැත. Luxury නිවසක් හෝ නිවාස දෙකක් සෑදික්මට වුවද ඉඩකඩ පවතී.
මුදල් හදිස්සියක ඉක්මනින් විකිනේ. ගැණුම්කරුවන් පමණක් අමතන්න. පර්චසය ලක්ෂ 5,50යි.
- ID: 6709
- Published: March 14, 2021
- Last Update: March 14, 2021
- Views: 430