A 9 perches plot of land is for sale in Pokunavita area.
Land Features
- 10 feet road
- Calm environment
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Price negotiable
Details
පොකුණුවිට ප්‍රදේශයේ පිහිටි පර්චස් 9ක ඉඩමක් විකිණීමට ඇත. ජනසෙත හංදියට 500m සහ පොකුණුවිට හංදියට 400m පමණ දුරක් ඇත. පානදුර – රත්නපුර ප්‍රධාන පාරටද ඇත්තේ 400m පමණ දුරක්. හොරණ – කොළඹ (120 බස් පාරට) ඉතා ලේසියෙන් ගමන් කළ හැකිය. නිස්කලංක සහ සාමකාමී පරිසරයක් ඇත.
නිරවුල් ඔප්පු සහිතයි! 💯
(මිළ ගණන් සාකච්ඡා කර ගත හැකිය)
අමතන්න: 077 433 3409 – සමන්ත
- ID: 12102
- Published: April 24, 2023
- Last Update: April 24, 2023
- Views: 16