Horana 170 perch Land for SALE

P3HH+5P Horana, Sri Lanka
Rs 85,000

Land Features

  • 20 feet road
  • Calm environment
  • Electricity and Water Supply
  • Facing a paddy field
  • Price negotiable
  • Residential area
  • Square land

Details

හොරණ පර්. 170. ක ඉඩම නිරවුල් සින්නක්කර ඔප්පු. බැංකු ඇප තැබය හැකි පිරිසිදු ඔප්පු.

* හොරණ නගරයට 6. Km. පමණයි.
* අඩි 20 පලල තාර පාරකට මුහුනලා.
*තැනිතලා හතරැස් ඉඩමකි. ජලය විදුලිය සහිතයි. ගංවතුර තර්ජන නායයෑමේ තර්ජන කිසිවක් නැත.

* ඉඩමට පිටු පසින් වෙල් යායකට මායිම්ව ිිිිනිස්කලංක ග්‍රාමීය පරිසරයකි. වගාවකට හෝ කර්මාන්ත ශාලාවකට, පදීංචියට හෝ වෙනත් ඕනෑම කාර්යයකට සුදුසු ඉඩමකි පර් ඵකක්
රැ. 85000/යි මිල වෙනසක් කරගය හැක.
ඉක්මනින් විකිණීමට ඇත

  • ID: 9910
  • Published: June 12, 2022
  • Last Update: June 12, 2022
  • Views: 28