Land Features
- 20 feet road
- Calm environment
- Electricity and Water Supply
- Facing a paddy field
- Price negotiable
- Residential area
- Square land
Details
හොරණ පර්. 170. ක ඉඩම නිරවුල් සින්නක්කර ඔප්පු. බැංකු ඇප තැබය හැකි පිරිසිදු ඔප්පු.
* හොරණ නගරයට 6. Km. පමණයි.
* අඩි 20 පලල තාර පාරකට මුහුනලා.
*තැනිතලා හතරැස් ඉඩමකි. ජලය විදුලිය සහිතයි. ගංවතුර තර්ජන නායයෑමේ තර්ජන කිසිවක් නැත.
* ඉඩමට පිටු පසින් වෙල් යායකට මායිම්ව ිිිිනිස්කලංක ග්රාමීය පරිසරයකි. වගාවකට හෝ කර්මාන්ත ශාලාවකට, පදීංචියට හෝ වෙනත් ඕනෑම කාර්යයකට සුදුසු ඉඩමකි පර් ඵකක්
රැ. 85000/යි මිල වෙනසක් කරගය හැක.
ඉක්මනින් විකිණීමට ඇත
- ID: 9910
- Published: June 12, 2022
- Last Update: June 12, 2022
- Views: 50