House for sale

Rs 10,000,000

Details

නිස්කලංක පරිසරයකි.

ආලින්දය, මුළුතැන්ගෙය,නිදන කාමර 3 හා නාන කාමර එකක් ද සහිතය.

පිටත මුළුතැන්ගෙයක්,නාන ස්ථානයක්, වැසිකිලියක් ඇත.

වාහනයක් නවතා තැබීමේ පහසුකම් සහිත ය.

මුළු නිවසම ටයිල් කර ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න
0714448570
0777044460

  • ID: 7573
  • Published: July 16, 2021
  • Last Update: July 16, 2021
  • Views: 288