Details
හොරණ නගර සීමාවේ සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවසක්. 🏠❤
*. හොරණ නගරයේ මධ්‍යයයේ සිට 500m දුර
*. පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයේ සිට 20m දුර
*. තෙකලා විදුලිය සහ නල ජලය
.
කාමර –>
*. සාල -1
*. නිදන කාමර – 3
*. කෑම කාමර – 1
*. කුස්සිය – 1
*. නාන කාමර – 1
*. ගබඩා කාමර – 1
.
ඉඩමෙහි විශාලත්වය පර්චස් 10කි. සියලුම ඔප්පු තිරප්පු නිරවුල්ව ඇත.
මුළු මුදල රුපියල් ලක්ශ 90කි.
.
නිවස ඇතුලත සම්පූර්ණ වීඩියෝව->
- ID: 5634
- Published: December 27, 2020
- Last Update: December 27, 2020
- Views: 266