Land

Rs 75

Details

හොරණ අක්. 20. ක ඉඩමක් ප්‍රධාන මාර්ගයට මීටර් 300 යි. ඵම දුර අඩි 20 ට වඩා පලල මාර්ගයකි. නිරවුල් සින්නක්කර ඉඩම. ප්‍රාදේශීය සභා අනුමත ප්ලෑන් සහිතයි.

* 90% තැනිතලා ඉඩම. ජලය තෙකලා විදුලිය සමග හොරණ නගරයට 6. Km.පමණි.

* ජල ගැලීම් නාය යෑමේ අවදානම් කිසිවක් නොමැති ආරක්ෂිත පර්සරයකි. කර්මාන්ත ශාලාවකට හෝ වෙනත් ඕනෑම කාර්යයකට සුදුසු ඉඩමකි.

පර් ඵකක්. -රැ. 105 000./යි. මිල වෙනසක් කරගත හැක . 0726304571. කරැණාකර ගැණුම්කරැවන් පමණක් අමතන්න.

  • ID: 8500
  • Published: November 7, 2021
  • Last Update: November 7, 2021
  • Views: 111