Land

P368+7J4, Hospital Ln, Horana, Sri Lanka
Rs 3,125,000

Land Features

  • 20 feet road
  • Calm environment
  • Electricity and Water Supply
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area
  • Square land

Details

හොරණ පර් 25. ක ඉඩමක්. නිරවුල් සින්නක්කර බැංකු පිලිගන්නා ඔප්පු හා ජලය විදුලිය, පහසු මාර්ග සහිතයි

* තැනිතලා හතරැස් ඉඩමකි. අඩි 20 පලල තාර දැමු මාර්ගයට මුහුනලා.

* හොරණ නගරයට 6. Km. පමණයි. පුලුල් කාපට් මාර්ගය.
* ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර් ඵකහමාරයි. කිලෝමීටරයක්ම පුලල් කාපට් මාර්ගය. මීටර් 500.ක් සාමාන්‍ය තාර දැමූ අඩි 20 පලල මාර්ගය ඉඩම මෙම මාර්ගයට මුහුනලා.ඇත.

* සියලු පහසුකම් සහිත නිස්කලංක ග්‍රාමීය පරිසරයකි. හොරණ නගරයට විනාඩි කීපයකින් ලඟා වීමට හැකි පහසු මාර්ගය. පදිංචියට ඉතාමත් සුදුසු වේගයෙන් දියුනුවන පෙදෙසකි.
* පර් ඵකක්; 125 000/යි. මිල තව වෙනසක් කර ගත හැක. Call 0726304571

  • ID: 10013
  • Published: June 25, 2022
  • Last Update: June 25, 2022
  • Views: 71