Land Features
- 20 feet road
- Calm environment
- Electricity and Water Supply
- Price negotiable
- Residential area
- Square land
Details
හොරණ පර් 80 ක ඉඩම සමග කාමර හතරක නිවසක්. නිරවුල් සින්නක්කර බැංකු ඇප තැබිය හැකි පිරිසිදු ඔප්පු සහිතව.
* හොරණ නගරයට 700. මීටර්.පමණයි. පුලුල් කාපට් මාර්ගය.
* ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට 400.මීටර් පමණයි. මීටර් 300.ක් ම කාපට් මාර්ගය. මීටර් 100.ක් සාමාන්‍ය වැලි සහිත අඩි 20 පලල මාර්ගය.
* තැනිතලා හරි හතරැස් ඉඩමකි. ඉඩමේ මිල කල හැකි වටිනා ගස් වර්ගද සහිතයි.
මිල ලක්ෂ 195. යි. මිල තව වෙනසක් කරගත හැක.
- ID: 9957
- Published: June 18, 2022
- Last Update: June 18, 2022
- Views: 80