Land with home

P398+2C4, Sri Ariyavilasa Rd, Horana, Sri Lanka
Rs 19,000,000

Land Features

  • 20 feet road
  • Calm environment
  • Electricity and Water Supply
  • Price negotiable
  • Residential area
  • Square land

Details

හොරණ පර් 80 ක ඉඩම සමග කාමර හතරක නිවසක්. නිරවුල් සින්නක්කර බැංකු ඇප තැබිය හැකි පිරිසිදු ඔප්පු සහිතව.
* හොරණ නගරයට 700. මීටර්.පමණයි. පුලුල් කාපට් මාර්ගය.
* ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට 400.මීටර් පමණයි. මීටර් 300.ක් ම කාපට් මාර්ගය. මීටර් 100.ක් සාමාන්‍ය වැලි සහිත අඩි 20 පලල මාර්ගය.

* තැනිතලා හරි හතරැස් ඉඩමකි. ඉඩමේ මිල කල හැකි වටිනා ගස් වර්ගද සහිතයි.
මිල ලක්ෂ 195. යි. මිල තව වෙනසක් කරගත හැක.

  • ID: 9957
  • Published: June 18, 2022
  • Last Update: June 18, 2022
  • Views: 30