නිවස සහ ඉඩම විකිනීමට
House Features
- 20 feet road
Details
කලුතර,තෙබුවන…
පර්චස් 43යි
කොටස් දෙකකින් යුත් සාලය
කාමර 4
නානකාමර 1
මුලුතැන්ගෙය
කෑම කාමරය
නිරවුල් ඔප්පු
ඉඩමේ පොල්ගස් 4ක් කොස්,මහෝගනී ගස් ඇත. ජල විදුලි පහසුකම් සහිතයි,
ඉක්මනින් විකිණීමට ඇත.මිලගනන් සදහා විමසන්න. 0763571128(කසුන්)
- ID: 8030
- Published: September 15, 2021
- Last Update: September 15, 2021
- Views: 340