Land for sale in Kalutara

Rs 5,500,000

Land Features

  • 10 feet road
  • Boundary wall
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Land within city limit
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area

Details

කළුතර නාගොඩ සෙන්ට්‍රල් හංදියේ STF එක ඉදිරිපස සුසිරි මාවතේ, නාගොඩ රෝහලේ යෝජිත නව පිවිසුම අසල පර්චස් 10ක හතරැස් ඉඩම වහාම විකිණීමට. වටේට තාප්පය බැඳ ගේට්ටුව සවිකර ඇත. කළුතර නගරසභා බලප්‍රදේශයට අයත්. කාපට් පාර, සෙන්ට්‍රල් හංදියේ සිට මිනිත්තු 5ක දුර. පර්චස් 1 ක් 5,50,000/=. අමතන්න 0719553505

  • ID: 8547
  • Published: November 25, 2021
  • Last Update: November 25, 2021
  • Views: 85