Land for Sale – Kalutara

Rs 1,526,000

Land Features

  • Electricity and Water Supply
  • Price negotiable

Details

කලුතර,මොරොන්තුඩුව පාරෙන් සියලුම පහසුකම් සහිත අගනා පර්චස් 10.9 ක (නාන්දූව පන්සල අසල “sun city”)ඉඩමක් විකිනීමට තිබේ.

විදුලිය,නල ජලය,සමග සියලු පහසුකම් සහිතයි.

මොරොන්තුඩුව නගරයට 1km

බන්ඩාරගම,කලුතර බස් පාරට 800m

ගාලු පාරට 5km

පර්චසයක මිල 140,000/=

(සාකච්ඡා කරගත හැකිය)

  • ID: 4270
  • Published: September 3, 2020
  • Last Update: September 3, 2020
  • Views: 382