My house

House Features

  • 15 feet road
  • 8 feet road
  • Boundary wall
  • Calm environment
  • Ceiling Fans
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Facing a paddy field
  • Fully furnished
  • Open Kitchen
  • Partly completed
  • Price negotiable

Details

1.අළුත්ගම_(සීලානන්ද පාර) නිවසක් විකිණීමට ඇත ගාලුපාර මීටර් 200 ආසන්නයෙන්.

2.නිදන කාමර 4 ක් සහ නාන කාමර 2 ක් සහිත දෙමහල් නිවසක් විකිණීමට.

3.වාහන 1 ක් නැවැත්වීමේ ඉඩකඩ.

4.සම්පූර්ණ නිවසම ටයිල් අලලා ඇත.

5.නිරවුල් ඔප්පු

6.සාමකාමී වාතාවරණයක්, ආකර්ශනීය දසුනක් සහිතව, පානදුර මතුගම කළුතර නගර වෙත පහසුවෙන් ප්රවේශ විය හැකිය. කොළඹ ගාල්ල මහමාර්ගයේ සිට මිටර් 200 දුරින් අඩි 10 පුලුල් කපට් මර්ගයෙන් නිවසට ලගාවිමේ හැකියාව.
#විදුලිය_නල_ජලය
#දුරකථන_සම්බන්ධතා
#පර්ච්_27.8_ඉඩම
#වාහන_නැවැත්වීමේ_පහසුකම
#මිල – රු. මිලියන 15 (15,000,000 / = )

#පරීක්ෂා කිරීමෙන් පසු මිල පොඩි ප්‍රමාණයක් වෙනස් කළ හැකිය

#වැඩි විස්තර සඳහා අමතන්න 077 4917880

  • ID: 4809
  • Published: October 21, 2020
  • Last Update: October 21, 2020
  • Views: 396