House Features
- 12 feet road
- Boundary wall
- Calm environment
- Ceiling Fans
- Electricity and Water Supply
- Price negotiable
- proximity to a Highway Entrance
- Residential area
- well water
Details
පයාගල, දලුවත්ත ගාලුපාරට මීටර් 200 ක් පමණ නුදුරින් පර්චස් 12 ක ඉඩමේ පිහිටි දෙමහල් නිවස විකිණීමට ඇත.
*පිරිසිදු ඔප්පු සහිතය.
*කාමර 3 කින් යුක්තය.
*නිවසේ පොළොව ටයිටේනියම් කර ඇත.
*නල ජලය සහ ලිං ජලය දෙකම භාවිතයට ගත හැක.
*ගාලු පාරට මීටර් 150 කි.
*දොඩංගොඩ අධිවේගී හුවමාරුවට කි.මී 10 කි.
*පයාගල දකුණ දුම්රිය ස්ථානයට මීටර් 300 කි.
*කලුතර නගරයට කි.මී 7 කි.
*පියෝ ටීවී හා ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබාගෙන ඇත.
*නිස්කලංක පරිසරයකි.
*ඉඩම වටා තාප්පය ඉදිකර ඇත.
ලක්ෂ 65
Two story house to sell close to the Kalutara 200m to the Payagala, Daluwatta junction
* Clean deeds
* 3 bedrooms
* A TV lobby
* Titanium floor
* Pipe line and well available
* 150 m to the Galle road
* 10 Km to the Dodangoda highway Interchange
* 300m to Payagala South railway station
* 7km to Kalutara town
* Peo TV and fiber internet connection available
* Peaceful environment
* Boundary wall around the land
- ID: 5341
- Published: December 9, 2020
- Last Update: December 9, 2020
- Views: 391