house for sale

F465+JPR, Uthumgama Rd, Welipenna, Sri Lanka
Rs 1,800,000

House Features

  • 12 feet road
  • 8 feet road

Details

මතුගම වැලිපැන්න කෝපි වත්තෙන් පර්චස් 23.40 නිසංසල පරිසරය සමග ව.අ 1594 විශාල දෙමහල් නව නිවස විකිණීමට.
බිම් මහලේ අංගසම්පූර්ණ (16×13 -11×9)ප්‍රමාණයෙ කාමර තුනක් ද අඩි 5 පලල පැසේජය,කෑම කාමරය,මුළුතැන්ගෙය,ළිං ජලය සහිත අංගසම්පූර්ණ නානකාමරය,පිටත නව මුළුතැන්ගෙයක් ද සහිතයි. ඉඩමේ 3/4ක වට තාප්පය ඉදිකර ඇත.
උඩුමහලේ tv lobby සහ විශාල (16×13)කාමර 2ක්,පැසේජය,බැල්කනිය,අංගසම්පූර්ණ (Hot water) නාන කාමරයකින්ද සමන්විතයි.
බිම් මහලේ ඉදිරිපස සාලයේ වහලය පමණක් ඉදි කිරීමට ඇත.
ඇළුත්ගම – මතුගම ප්‍රධාන මාර්ගයේ සිට නිවසට 100m ක් පමණය.(කාපට් පාර)
නිවසේ සිට වැලිපැන්න අධිවේගී පිවිසුමට 1.1/4km කි.
දුරකතන,අන්තර්ජාල පහසුකම්ද සහිතයි.(Slt fiber optic)

  • ID: 9490
  • Published: May 6, 2022
  • Last Update: May 6, 2022
  • Views: 123