Land Features
- 15 feet road
- Residential area
- Square land
Details
පානදුර – කිරිබේරිය පර්චස් 8.5 ක බිම් කොටසක් විකිනිමට ඇත.
නිරවුල් සින්නක්කර ඔප්පු සහිතය.
පොල් ගස් කිහිපයක් ඇත.
පැත්තක පමණක් තාප්පය ගසා ඇත.
අතුරු පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත.
කිරිබේරිය/මාලමුල්ල – පානදුර බස් පාරට 300M
පානදුර නගරයට 4.5KM
බණ්ඩාරගම නගරයට 9KM
ගැලනිගම සිග්‍රගාමි මාර්ගයට 13KM
කහතුඩුව සිග්‍රගාමි මාර්ගයට 14KM
කැස්බෑවට 8KM
හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් මේම ඉඩම විකිණීමට තිරණය කර ඇත.
මිල ගණන් ද සාකච්ඡා කරගත හැක.
Whatsapp
https://wa.me/94707990699?text=please%20share%20land%20details%20Malamulla
- ID: 11970
- Published: April 13, 2023
- Last Update: April 13, 2023
- Views: 17