House Features
- 20 feet road
- Boundary wall
- Calm environment
- Easy access to Schools and Hospitals
- Electricity
- Electricity and Water Supply
- Garage
- Partly completed
- Price negotiable
- Residential area
- Water Supply
Details
වාද්දුවට නුදුරින් මොල්ලිගොඩ ආරියවංස නාහිමි මාවතේ අඩක් නිම කළ නවීන දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට.
පර්චස් – 10
වර්ග අඩි – 2490
නිදන කාමර – 4
නාන කාමර – 02
පහළ මාලේ මුළුතැන් ගෙය
කෑම කාමරය
ආලින්ද – 02
උඩුමහල් එළිමහන් ආලින්දය
විශාල ප්‍රමණයේ ගරාජය
පදිංචියට ඉතාමත් සුදුසු වටපිටාවකි.
ගාළු පාරට – 1.1 km
වාද්දුව මැදි විදුහලට – 900 m
නිරවුල් ඔප්පු.
ලක්ෂ – 185 යි.
(මිළ ගණන් සාකච්ඡා කළ හැක )
ප්‍රාදේශීය සභාවේ පූර්ණ අනුමැතිය ඇතිව වාස්තු විද්‍යානුකූලව ඉදිකර ඇත.
ගැණුම් කරුවන් පමණක් අමතන්න.
- ID: 10804
- Published: October 19, 2022
- Last Update: October 19, 2022
- Views: 80