Land with house fro sale in Kandy
Land Features
- Calm environment
- Coconut land
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Land within city limit
- Price negotiable
- Residential area
Details
මහනුවර නගරයට ඉතා ආසන්නයේ අංගසම්පූර්ණ නිවසක් සමඟ ඉතා අගනා ඉඩමක් විකිනීමට ඇත,
ඉතාමත් වැදගත් පෙදෙසක පිහිටා ඇත,
මහනුවර – තලාතුඔය මාර්ගයට මුහුනලා පිහිටා ඇත,
තැනිතලා ඉඩමක් වේ,
මහනුවර නගරයට විනාඩි 10යි,
මහාමායා,ධර්මරාජ පාසැල් වලට 5km යි,
ප්‍රධාන මාර්ගයට මුහුනලා ඇති පළල අඩි 88ට වැඩිය,
නල ජලය,තෙකලා විදුලිය,දුරකථන පහසුකම් සහිතයි,
පොල්,ගම්මිරිස්,කෝපි,කෙසෙල්,ගොරකා,අලිපේර,කොස් වැනි ගස් සිටුවා ඵලදාව ලැබේ…
සම්පුර්ණ ඉඩම පර්චස් 80කි…
නිස්කලංක වැදගත් පරිසරයක ඉතාම කෙටි කාලයකින් මහනුවර නගරයට ලඟා විය හැක…
ගනුදෙනුකරුවන් විමසන්න 0770741118
- ID: 7709
- Published: July 25, 2021
- Last Update: July 25, 2021
- Views: 162