මහනුවරින් අගනා තේ ඉඩමක්

Rs 16,525,000

Land Features

  • 20 feet road
  • Electricity and Water Supply
  • Price negotiable
  • Tea land

Details

මහනුවර දිස්ත්‍රික්කයේ

අනාගතය සඳහා හොඳ ආයෝජනයකට

අක්කර 4 යි පර්ච් 11 (පර්ච් 651) ක

වානිජ බෝග සහිත ඉඩමක් විකිණීමට .

නිරවුල් ඔප්පු

පාරට මුහුණලා 400m ඇත

අක්කර 3 ක – තේ

මහෝගනී ගස් 100ක් පමණ

හවරිනුග ගස් 30ක් පමණ

පොල් ගස්

ගම්මිරිස්

කරාබු

සාදික්කා

තේක්ක

කොස්

දෙල්

පළතුරු – අඹ ජමනාරන් ජම්බු රඹුටන් කජු දූරියන් අලිපේර වෙරළු පේර අනෝද කෙසෙල්

කම්කරුවන්ට නවාතැන් ගැනීමට නිවසක්

උල්පත් ජලය හා තෙකලා විදුලිය

ඉඩමට පිවිසීමට මාර්ග් කීපයක් ඇත..

ඉඩම පිහිටා ඇත්තේ වලගෙදර සිට මහන්තේගම හරහා ගනේතැන්නට යන කාපට් මාර්ගයේය .

*කඩුගන්නාව සිට ගම්පොළ ප්‍රධාන පාරෙන් 5 කි.මී

*පිළිමතලාවේ පරනපට්ටිය ප්‍රධාන පාරෙන් 6 කි.මී

*මාවනැල්ල මහන්තේගම පාරෙන් 4 ක.මී

මිල – පර්ච් එකක් 25,000/=
(පැමිණ මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

විමසීම් සඳහා අමතන්න

0752711100

Plans

inbound4325658205107478153.jpg

  • ID: 6038
  • Published: January 28, 2021
  • Last Update: January 28, 2021
  • Views: 337