Land for sale kandy polgolla
Land Features
- 10 feet road
Details
✅ පොල්ගොල්ල ගුන්නෑපාන අමුණුගම මාවතේ පිහිටි පර්චස් 50ක අගනා ඉඩම විකිණීමට.
✅ නිරවුල් ඔප්පු.
✅අඩි 10 කොන්ක්‍රීට් පාර රජයේ ජල
සම්බන්ධතාවය හා තෙකාලා විදුලිය.
✅ 606 බස් මාර්ගයට මීටර් 30යි.
✅ නුවර ප්‍රධාන නගරයට කි.මී 5යි.
✅සසෙක්ස් විදුහලට කි.මී 1යි.
✅ගුරු පුහුණු විද්‍යාලයට කි.මී. 1යි.
✅කටුගස්තොට නගරයට කි.මී 5යි.
✅සියලු යටිතල පහසුකම් සමග සාමකාමී වටපිටාව.
🔥බැoකු ණය ලබාගත හැක.
දු.අ 0773623782, 0771500309
පර්චසයක මිල 300000/= ( මිල සාකච්ඡා කල හැක).
- ID: 6290
- Published: February 10, 2021
- Last Update: February 10, 2021
- Views: 291