House Features
- Boundary wall
- Calm environment
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Garage
- Price negotiable
- Tiled floor
- well water
Details
මහනුවර මාතලේ A9 මාර්ගයට මුහුණලා පර්චස් 14ක ( දැනට පවතින පර්චස් 1ක තක්සේරු මිල රුපියල් ලක්ෂ 5කි. ) ඉඩම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් සමගින් මිඉලදී ගත හැක.
✅ජලය විදුලිය සහ සියලුම් පහසුකම් සමග වාණිජ වශයෙන්ද මුදලක් ඔබට උපයා ගැනීමට හැකියාව ඇත.
✅මහනුවර ප්‍රධාන නගරයට 15km ( විනාඩි 30ක දුර )
✅මාතලේ ප්‍රධාන නගරයට 7km ( විනාඩි 15ක දුර )
✅සියලුම පහසුකම් සහිත නිදන කාමර 3
✅Attach Bathroom, Kitchen, Living Room
✅මනරම් දර්ශන සහිත බැල්කනියේ ඔබට නිදහසේ කාලය ගතකිරීමේ හැකියව.
✅නිදහස් නිස්කලංක පරිසරයක් සමගින්
more details contact at this numbers
0724757740
0701545655
- ID: 5385
- Published: December 12, 2020
- Last Update: December 12, 2020
- Views: 613