Land & House sale in Kandy

45 Godamunna Mawatha, Kandy, Sri Lanka
Rs 38,000,000

Land Features

  • 10 feet road

Details

මහනුවර, හීරැස්සගල පර්චස් 51 ක මනස්කාන්ත පරිසරයක පිහිටි නිවස හා සම්පූර්ණ ඉඩම කඩිනමින් විකිණීමට.
ඉඩමේ තව නිවාස 2 සෑදීමට ඉඩ ඇත. ඉඩමේ වටිනා ශාක සමඟ පලතුරු ශාක ඇත.(දූරියන්, අලිපේර,අඹ,කොස්,මැංගුස්,පොල්,කෙසෙල්)
නිවසටම මාර්ගය ඇත. ජලනලය තෙකලා විදුලිය ඇතුළු සියළු පහසුකම් සමඟින්,
හෝටලයක් සඳහා යෝග්‍යමත් පරිසරයක් සහිතයි!
‌කිංස්වුඩ්, සිතාදෙවි විදුහල් වලට-1.5km
‌ආසිරි, ආමායා රෝහල් සහ බැංකු සදහා – 1.5 km
සුපිරි වෙළඳ සැල් සඳහා -1.5km
‌මහනුවර සහ පේරාදෙණිය රෝහල් සදහා – 3km
‌කාමර 04
‌නාන කාමර 01
‌ආලින්දනය
‌කෑම කාමරය
‌මුලුතැන්ගෙය
‌ගබඩා කාමරය
මිල රු. මිලියන 38 නිවස බැලීමෙන පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
අමතන්න – Mobile, WhatsApp 0774895515/0773334513
on location – Mobile 0774345074

  • ID: 11468
  • Published: February 20, 2023
  • Last Update: February 20, 2023
  • Views: 23