Land In Kandy Colombo Road – Ganethanna, Mawanella
Land Features
- 10 feet road
- Electricity and Water Supply
- Land within city limit
- Residential area
- water supply
Details
මාවනැල්ල ගනේතැන්න ප්‍රදේශයේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර 20ක දුරින් පිහිටා තිබෙන පදිංචියටත් ආයෝජනයටත් වටිනා මනරම් පරිසරයකින් යුත් අගනා පර්චස් 70ක ඉඩම විකිණීමට.
“සම්පූර්ණ ඉඩම හෝ ඔබට අවශ්‍ය පර්චස් ප්‍රමාණයක් ලබාගත හැක”
විදුලිය නල ජලය
පුළුල් ප්‍රවේශ මාර්ග අඩි 10
නිරවුල් සින්නක්කර ඔප්පු
මනරම් පරිසරය
මහනුවරට විනාඩි 30
මාවනැල්ල නගරයට විනාඩි 5
ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0773517569.
- ID: 10956
- Published: November 7, 2022
- Last Update: November 7, 2022
- Views: 27