කෑගල්ල රඹුක්කන පාරේ නගරයට ආසන්නව පදිංචියට සුදුසු පර් 21 ඉඩමක් විකිණීමට

898R+2QW, Rambukkana, Sri Lanka
Rs 4,515,000

Land Features

  • 12 feet road

Details

පදිංචියට ඉතාම සුදුසු නිස්කලංක පරිසරයක කෙළවරකින් පිහිටි ඉඩම ඉක්මනින්ම විකිණීමට .
සංචාරක පුරවරයේ කෑගල්ල , රඹුක්කන ප්‍රධාන පාරට 150m දුරින් විදුලිය ,නල ජලය සහිත අඩි 12 මාර්ගය සහිත පර් 21 ඉඩම ඉතා ඉක්මනින් විකිනේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 6 km යි ,රඹුක්කන නගරයට 500m රඹුක්කන දුම්රිය ස්ථානයට 800 m , පින්නවල අලි අනාථාගාරයයට සත්වෝද්‍යානයට,ඉපැරණි ගමට 1.5 km , නිරවුල් ඔප්පු පර්චසය පවතින මිල 250,000 විකුණුම් මිල 215,000/= ඉක්මනින් විකිණීම සදහා බ්‍රෝකර් වරු සලකා බැලේ .
රඹුක්කන පැත්තේ සිට ඉඩමට පිවිසෙන විදිහ දක්වන වීඩියෝව මෙතනින් බලන්න

Video

  • ID: 12252
  • Published: May 11, 2023
  • Last Update: May 11, 2023
  • Views: 14