අක්කර 2ක් ලක්ෂ 140කට

Polpitiya Rd, Sri Lanka
Rs 14,000,000

Details

කුරුණෑගල -කොළඹ බස් මාර්ගයට කි.මී.3යි,කුරුණෑගල ,පොල්ගහවෙල ,රඹුක්කන නගර වලට ව්නාඩි 20යි.
පොල්,කෙසෙල් ,කොස්,අඹ,තේක්ක ,මහෝගනී ,කොකෝවා ,බෙලි ,සියඹලා ,මී,..ආදී ශාක ගණනාවකින් යුත් ඉඩම් අක්කර 2 ඉක්මනින් විකිණීමට .
නිරවුල් සින්නක්කර ඔප්පු ,ගේට්ටුව දමා කම්බි වැට ගැසූ මායිම් , ජලය නොසිදෙන ළිද .

  • ID: 11849
  • Published: April 6, 2023
  • Last Update: April 6, 2023
  • Views: 36