- Property type: Commercial building / Space
- District: Kurunegala
- City: Kurunegala
- Offer type: For Sale
- Land size: 7 Perches
- Contact Number: 725493176
- No of Floors: 2
Commercial building / Space Features
- Price negotiable
Details
කුරුණෑගල නගරයට ආසන්නව , කුරුණෑගල – හිරිපිටිය -ගනේවත්ත ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ව්‍යාපාරික ස්ථානය සමඟ නිවස විකිණීමට.
⚫උඩු මහල නිවස. පහත මහල ව්‍යාපාරික ස්ථානය.
⚫ජල , විදුලිය ඇතුලු සියලු නාගරික පහසුකම් වලින් සමන්විතයි.
⚫දැනට පවතින ව්‍යාපාරයේ බලපත්‍රය සමඟ වුවද ලබා දිය හැක.
⚫පිරිසිදු ඔප්පු.
⚫පර්චස් 07යි.
⚫මිල ලක්ෂ 67යි. (මිල ගණන් සාකච්චා කරගත හැක.)
වැඩි විස්තර සදහා අමතන්න (0725493176)
- ID: 4746
- Published: October 17, 2020
- Last Update: October 17, 2020
- Views: 357