25 Perch land for sale in Kurunegala

Details

පර්චස් 25ක බිම් කැබැල්ලක් විකිණීමට කුරුණෑගල
කුරුණෑගල නගරයට ආසාන්න නිස්කලංක දිවි පෙවෙතක් ගත කිරීමේ සිහිනය සැබෑ කරන්නට අපෙන් ඉඩමක්…

➡️කුරුණෑගල නරගයට 6km (විනාඩි 10 ක දුර)
➡️ප්‍රාදේශීය සභා පාරට මුහුණලා පිහිටා ඇත.ප්‍රධාන පාරට 1km
➡️බස් පාරට 300m.
➡️තෙකලා විදුලිය සහ ජලය ඇත.
➡️SLT FIBER CONNECTION ඇත.
➡️බැංකු ණය අනුමත නිරවුල් ඔප්පු සහිහිතයි.
➡️ස්ථීර බෝග සහිත,
🌳ඵල ධරණ පොල් ගස් 3යි.පැළ ගස් 1යි.
🌳ඵල ධරණ කොස් ගස් 2යි.
🌳ඵල ධරණ රඹුටන් ගස් 4යි.
🌳ඵල ධරණ රට පුවක් ගස් 3යි.
🌳ඵල ධරණ දෙල් ගස් 2යි.
🌳ඵල ධරණ ගම්මිරිස් වැල් 4යි.
🌳ඵල ධරණ වෙරලු ගසකුත් සහිතයි.

➡️ඉඩමට පිවිසුම් මාර්ගය කාපට් පාරකි.
➡️පර්චසයක මිල 155000 කි.
➡️පර්චස් 25ක එක් බිම් කැබැල්ලකි.
➡️ඉතා ඉක්මනින් විකිණීමට.
➡️මිල ගනන් සාකච්චා කරගත හැක.

No:077-6864036

  • ID: 9673
  • Published: May 19, 2022
  • Last Update: May 19, 2022
  • Views: 41