25 Perch land for sale in Kurunegala
- Property type: Land
- District: Kurunegala
- City: Kurunegala
- Offer type: For Sale
- Land size: 25 Perches
- Land Value: 15500 per perch
- Contact Number: 776864036
Details
පර්චස් 25ක බිම් කැබැල්ලක් විකිණීමට කුරුණෑගල
කුරුණෑගල නගරයට ආසාන්න නිස්කලංක දිවි පෙවෙතක් ගත කිරීමේ සිහිනය සැබෑ කරන්නට අපෙන් ඉඩමක්…
➡️කුරුණෑගල නරගයට 6km (විනාඩි 10 ක දුර)
➡️ප්‍රාදේශීය සභා පාරට මුහුණලා පිහිටා ඇත.ප්‍රධාන පාරට 1km
➡️බස් පාරට 300m.
➡️තෙකලා විදුලිය සහ ජලය ඇත.
➡️SLT FIBER CONNECTION ඇත.
➡️බැංකු ණය අනුමත නිරවුල් ඔප්පු සහිහිතයි.
➡️ස්ථීර බෝග සහිත,
🌳ඵල ධරණ පොල් ගස් 3යි.පැළ ගස් 1යි.
🌳ඵල ධරණ කොස් ගස් 2යි.
🌳ඵල ධරණ රඹුටන් ගස් 4යි.
🌳ඵල ධරණ රට පුවක් ගස් 3යි.
🌳ඵල ධරණ දෙල් ගස් 2යි.
🌳ඵල ධරණ ගම්මිරිස් වැල් 4යි.
🌳ඵල ධරණ වෙරලු ගසකුත් සහිතයි.
➡️ඉඩමට පිවිසුම් මාර්ගය කාපට් පාරකි.
➡️පර්චසයක මිල 155000 කි.
➡️පර්චස් 25ක එක් බිම් කැබැල්ලකි.
➡️ඉතා ඉක්මනින් විකිණීමට.
➡️මිල ගනන් සාකච්චා කරගත හැක.
No:077-6864036
- ID: 9673
- Published: May 19, 2022
- Last Update: May 19, 2022
- Views: 89