- Property type: Land
- District: Kurunegala
- City: Polgahawela
- Offer type: For Sale
- Land size: 320 Perches
- Land Value: 45000 per perch
- Contact Number: 718033765
Details
කොළඹ-කුරුණෑගල මාර්ගයේ හොදැල්ලේ සිට කි.මී.3ක් කාපට් මාර්ගයේ සමණලගිරි පන්සල අසල පොල් ,කෙසෙල් ,ගම්මිරිස් ,කොස්,තේක්ක ,මහෝගනී , හල්මිල්ල ,මී,සියඹලා ,අඹ,අලි පේර ,දෙහි,නාරන්…ආදියෙන් යුත් ඉඩම් අක්කර 2 ඉක්මනින් විකිණීමට .
ඉඩමට වාහන ගමන් කළ හැකි මාර්ගය,විදුලිය ඇති අතර කුඩා කාමර 2ක් හා වැසිකිළි සාදා ඇත. ජලය නොසිදිනු ළිඳක් ඇත. ගේට්ටුව සමග මායිම් කම්බි වැටකින් සමන්විතය.
නිරවුල් සින්නක්කර ඔප්පු .
කෘෂිකාර්මික,නේවාසික කටයුතු මෙන්ම සංචාරක කරකර්මාන්තය ටද සුදුසුය.
බෝයගනේ අධිවේගී පිවිසුමට කි.මී.12, කුරුණෑගල ,පොල්ගහවෙල ,රඹුක්කන නගර වලට විනාඩි 20කින් ළගා වීමේ හැකියාව .
මිළ ලක්ෂ 140 . සාකච්ඡා කර මිළ තීරණය කළ හැක.
- ID: 11834
- Published: March 19, 2023
- Last Update: March 19, 2023
- Views: 101