Land with house polgahawela

Rs 9,000,000

House Features

  • 8 feet road
  • Boundary wall

Details

නිවස සමග ඉඩම විකිනීමට
සම්පූර්න නිවස
වර්ග අඩි 1385 සමන්විත මෑතකදී ඉදිකර ඇත.
කාමර4,මුලුතැන්ගෙය,සාලය.(බිම ටයිල් කර නැත,)
👉පර් 17ක ඉඩම.
👉පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පයින් යෑමෙ විනාඩි 5ක
👉මහජන ක්‍රීඩාංගනය ඉදිරිපස 200m දුරින් පිහිටා ඇත.
🙂ලමා උද්‍යානයට පයින් යෑමේ දුර
👉විදුලිය,නල ජලය,ලිං ජලය ඇත
👉ප්‍රදාන මාර්ගයේ සිට නිවස දක්වා කැට ඇල්ලූ පාර
🔥නුවර ,කොලඹ ,අනුරාදපුර ලංකාවෙ ඕනෑම පෙදෙසකට ඉතා පහසුවෙන් ගමන් කිරීමෙ ප්‍රවාහන පහසුකම් සහිත පොල්ගහවෙල නගරයට ඉතාමත් සමීපයෙහි ඇත.
👉නිස්කලංක පෙදෙසක පිහිටා ඇත.
👉නිරවුල් ඔප්පු
👍👍ගැනුම් කරුවන් අමතන්න.
අතරමැදියන් අනවශ්‍යයි
Tp:- 0703718342
ඉතා ඉක්මනින් විකිනේ.මිල සාකච්චා කල හැක.

  • ID: 4970
  • Published: November 4, 2020
  • Last Update: November 4, 2020
  • Views: 268