Land with house polgahawela
- Property type: House
- District: Kurunegala
- City: Polgahawela
- Offer type: For Sale
- Property size: 1385 Square Feet
- Land size: 17 Perches
- Bedrooms: 4
- Year Built: 2015
- Contact Number: 703718342
House Features
- 8 feet road
- Boundary wall
Details
නිවස සමග ඉඩම විකිනීමට
සම්පූර්න නිවස
වර්ග අඩි 1385 සමන්විත මෑතකදී ඉදිකර ඇත.
කාමර4,මුලුතැන්ගෙය,සාලය.(බිම ටයිල් කර නැත,)
👉පර් 17ක ඉඩම.
👉පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පයින් යෑමෙ විනාඩි 5ක
👉මහජන ක්‍රීඩාංගනය ඉදිරිපස 200m දුරින් පිහිටා ඇත.
🙂ලමා උද්‍යානයට පයින් යෑමේ දුර
👉විදුලිය,නල ජලය,ලිං ජලය ඇත
👉ප්‍රදාන මාර්ගයේ සිට නිවස දක්වා කැට ඇල්ලූ පාර
🔥නුවර ,කොලඹ ,අනුරාදපුර ලංකාවෙ ඕනෑම පෙදෙසකට ඉතා පහසුවෙන් ගමන් කිරීමෙ ප්‍රවාහන පහසුකම් සහිත පොල්ගහවෙල නගරයට ඉතාමත් සමීපයෙහි ඇත.
👉නිස්කලංක පෙදෙසක පිහිටා ඇත.
👉නිරවුල් ඔප්පු
👍👍ගැනුම් කරුවන් අමතන්න.
අතරමැදියන් අනවශ්‍යයි
Tp:- 0703718342
ඉතා ඉක්මනින් විකිනේ.මිල සාකච්චා කල හැක.
- ID: 4970
- Published: November 4, 2020
- Last Update: November 4, 2020
- Views: 307