අගනා ඉඩමක් විකිණීමට

Rs 1,800,000

Land Features

  • 20 feet road
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Residential area

Details

මාතලේ තැඹිලිදෙණිය ප්‍රදේශයේ ඇති පර්චස් 42 ක ප්‍රමාණයෙන් යුතු ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකුණනු ලැබේ

👉 මාතලේ – ගලේවෙල ප්‍රධාන පාරට විනාඩි 03 යි
👉 මාතලේ – දඹුල්ල ප්‍රධාන පාරට විනාඩි 10 යි
👉 පල්ලෙපොල නගරයට විනාඩි 10 යි
👉 මාතලේ නගරයට විනාඩි 25 යි
👉 ගලේවෙල නගරයට විනාඩි 25 යි
👉 තෙකලා විදුලිය.
👉 නල ජලය.
👉 සින්නක්කර ඔප්පු.
👉 නිස්කලංක පරිසරය හා මනරම් වටපිටාව

👉 මාතලේ පල්ලෙපොල ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකුණනු ලැබේ.

💰 පර්චස් එක 45,000

👉 මිල ගණන් සාකච්ඡා කරගත හැක

👉 වැඩි විස්තර සඳහා අමතන්න. ☎️ 0766069013

Plans

inbound1009896201599850011.jpg

  • ID: 8493
  • Published: November 6, 2021
  • Last Update: November 6, 2021
  • Views: 261