Land Features
- 12 feet road
Details
මෙම ඉඩම දෙනියාය නගරයේ සිට 2KM දුරින් පිහිටා ඇත.
-> නිරවුල් ඔප්පු
-> නල ජලය හා විදුලිය
-> ඉඩමටම ඕනෑම වාහනයකින් ළඟා වීමේ හැකියාව
-> නායයම් හා ගංවතුර උපද්‍රවවලින් තොර වීම.
-> සුන්දර පරිසරයක පිහිටා තිබීම.
කැබලි කර විකුණනු නොලබන අතර, මුළු ඉඩමම මිලදී ගන්නන් පමණක් අමතන්න.
- ID: 8139
- Published: October 2, 2021
- Last Update: October 2, 2021
- Views: 296