අක්කර 5ක් විකිණිමට ඇත
Land Features
- Price negotiable
Details
පුත්තලම කිරියන්කල්ලිය අක්කර 5ක් විකිණිමට ඇත
ඉඩම සම්පුර්ණ තැනිතලා ඉඩමක් වේ
ඉඩමේ පොල් ගස් බුරුත ගස් කජු ගස් ඇත
ඉඩම සින්නක්කර ඔප්පු ඇත
වර්ශයේ ඔනැම කාලයකට කිසිම අඩුවක් තොරව ජලය ලබා ගැනිමට ලිං දෙකක් ඇත
ලක්ශ 68යි
කතා කරන්න
- ID: 4953
- Published: November 4, 2020
- Last Update: November 4, 2020
- Views: 345