අක්කර 4ක පොල් ඉඩම.
Land Features
- Boundary wall
Details
ඉතා වටිනා ඉඩමකි.
අක්කර හතරක පොල් ඉඩම.
අක්කර හතරම පොල් පැළ සිටුවා ඇත.
ලොකු පොල්ගස් 35 ඇත.
ජයභූමි ඔප්පු වේ.
ජල පහසුව සඳහා වගා පොකුණක් නිර්මාණය කර ඇත
ඊට අමතරව නලයක් ද ගසා ඇත.
කොන්ක්රීට් කණු යොදා සැකසූ කම්බි වැට.
වැව ආසන්නයේ ඇති ඉඩමකි.
විදුලි පහසුව ඇත.
කුඩා නිවසක්ද ඇත.
මිල ගණන් කතා කර ගැනීම සඳහා අමතන්න.
0743344310
- ID: 10589
- Published: September 20, 2022
- Last Update: September 20, 2022
- Views: 64