DETAILS
🌏දෙල්ගොඩ/කටුලන්ද 🌏 💵💎පර්චස් 10 ම ලක්ශ 28/= 🏡🏞️ ප්‍රාදේශීයසභා අනුමත නිරවුල් සින්නක්කර ඉඩමකි,අඩි 12 පුළුල් මාර්ගය,සොබාවික විපත් වලින් තොර, ඉතා වැදගත් නිස්කලංක පරිසරයක පිහිටා ඇත, 🛑 අවට පර්චසයක් දැනට විකුණුම් මිල ලක්ශ 3.00/= ක් පමණ වේ, 💎 සාමාන්‍ය තක්සේරු වටිනාකම ලක්ශ 35 ට ආසන්න වේ, 🛣️ කිරිදිවැල කොලඹ(225),පූගොඩ කොළබ(224),පූගොඩ ගම්පහ(207) බස් මාර්ගයන්ට 700m 🏙️දෙකටන නගරයට, දෙකටන පද්මවතී මධ්‍ය විද්‍යාලයට,ශෙඩ්,සුපිරි වෙළදසැල්,ෆාමසි ඇතුලු පහසුකම් රැසකට 1km 🏙️දෙල්ගොඩ නගරයට , නව නුවර පාරට OKI ජාත්‍යන්තර පාසැලට,මහමෙව්නා ජාත්‍යන්තර පාසැලට,පුද්ගලික/රජයේ බැංකු,මූල්‍ය ආයතන,ප්‍රාදේශීයසභාව වැනි ස්ථාන රැසක් වෙත 2.5km, 🏭බියගම ආයෝජන කළාපයට 4km,අධිවේගී පිවිසුම් වෙත 6km, 🛑ගැනුම්කරුවන් පමණක් අමතන්න ✨️නියම ගැනුම්කරු හට පරීක්ශාවෙන් පසු මිළ ගනන් වල සුළු වෙනසක් සාකච්ඡා කල හැක, ☎️ 0785875995 🌏 **Delgoda/Katugastota** 🌏 💵💎 **10 perches for LKR 2.8 million** 🏡🏞️ This is a clear freehold land approved by the local council, with a 12-foot wide access road. It is located in a peaceful and environmentally safe area, free from natural disasters. 🛑 The current selling price of surrounding lands is approximately **LKR 3.0 million per perch**. 💎 The estimated market value is around **LKR 3.5 million**. 🛣️ Just 700m from bus routes **Kirindiwela-Colombo (225)**, **Pugoda-Colombo (224)**, and **Pugoda-Gampaha (207)**. 🏙️ **1km** to Dekatana town, Dekatana Padmavathi College, sheds, supermarkets, pharmacies, and other facilities. 🏙️ **2.5km** to Delgoda town, New Kandy Road, OKI International School, Mahamevnawa International School, private/public banks, financial institutions, and the local council. 🏭 **4km** to Biyagama Investment Zone and **6km** to expressway entrances. 🛑 **Serious buyers only** ✨️ **Price negotiable for genuine buyers after inspection.** ☎️ **Contact:** 0785875995