DETAILS
Discover the perfect blend of natural beauty and agricultural opportunity with this stunning 12-acre Estate. The exceptional property features are:
- 6 Acres of VP Tea Field : Well-maintained and flourishing, ready for continued tea leaf plucking. (Average monthly green leaf production is 3500 kg @lkr155 per Kg with proper fertilization).
- Diverse Fruit Orchard, 6 acres : Enjoy a variety of fruit trees including Durian, Rambutan, small Sri Lankan orange variety (Mandarin), Banana trees, Coconut trees and Jackfruit trees.
- Breathtaking Scenery : Overlooking majestic mountains and a naturally formed lake/pond in the rock, complemented by a 30-foot waterfall adjacent to the lower side of the land.
- Water Features : Bordered by Atabage Oya on one side and a small water stream on the other side, enhancing the property's natural charm.
- Irrigation System : Equipped with a gravity flow sprinkler irrigation system, rarely need during droughts.
- Eco-Tourism Potential : Ideal for an eco-tourism project or farm establishment with an existing 4000 sq. ft. cow shed built for a start-up.
- Access: available to land, 2.2km from Gampola Nuwaraeliya Road.
Special note: The Land is currently fertilized only for 4 acres. with this 3000kg-3500kg of green leaf can be plucked per month. Usually, the land is capable of producing 4500kg of tea per month with complete fertilization.
This estate offers an unique opportunity to own a piece of paradise, perfect for agriculture, tourism, or a serene retreat.
The Land can be purchased in 6 acre portion ( Tea Land,6 acre @ lkr 38 million and remaining 6 acre portion @ lkr 32 million)
Map address of Land 7°08'30.0"N 80°36'30.4"E
WhatsApp no 0094706854390
අක්කර 12කින් යුත් මෙම වතුයාය සමඟ ස්වභාවික සුන්දරත්වයේ සහ කෘෂිකාර්මික අවස්ථාවන්හි පරිපූර් ණ සම්මිශ්‍රණයක් සොයා ගත හැකි අනගි අවස්ථාවකි. සුවිශේෂී දේපල ලක්ෂණ වන්නේ:
- අක්කර 6 VP තේ ගස් : හොඳින් නඩත්තු කර සශ්‍රීකව, අඛණ්ඩව තේ දළු නෙලීම කරගෙනයනු ලැබේ. (Average monthly green leaf production is 3500 kg @lkr155 per Kg with proper fertilization).
- විවිධ පළතුරු වතුයාය (අක්කර 6) : දූරියන්, රඹුටන්, නාරන්, කෙසෙල්, පොල් ගස් සහ කොස් ගස් ඇතුළු විවිධ ගස් ඇත.
- ස්වභාවික සුන්දරත්වයන් : තේජාන්විත කඳු මුදුන් වල දසුන් සහ ස්වභාවිකව පිහිටන ලද විල, ඉඩමේ පහළ පැත්තට යාබදව ඇති අඩි 30 ක දිය ඇල්ලකින් සමන්විතවේ.
- ජල විශේෂාංග: එක් පැත්තකින් අටබාගේ ඔයෙන් සහ අනෙක් පසින් කුඩා ඇළ මාර්ගයකින් මායිම්ව, ඉඩමේ ස්වභාවික චමත්කාරය වැඩි දියුණු කරයි.
- වාරිමාර්ග පද්ධතිය : ගුරුත්වාකර්ෂණ ප්‍රවාහ ඉසින වාරි පද්ධතියකින් සමන්විතයි, නියඟ කාලවලදී කලාතුරකින් අවශ්‍ය වේ.
- පාරිසරික සංචාරක විභවය : ආරම්භයක් සඳහා ඉදිකරන ලද වර්ග අඩි 4000ක ගව මඩුවක් සහිතයි. පරිසර සංචාරක ව්‍යාපෘතියක් හෝ ගොවිපල ආයතනයක් සඳහාද බාවිතා කල හැක.
- මාර්ග පහසුකම්: ඇත, ගම්පොළ නුවරඑළි පාරේ සිට 2.2km.
මෙම වතුයාය කෘෂිකර්මාන්තයට, සංචාරක ව්‍යාපාරයට හෝ සන්සුන් පාරාදීසයක් හිමිකර ගැනීමට අද්විතීය අවස්ථාවක් ලබා දෙයි.
මෙම ඉඩම අක්කර හයේ කොටස් වශයෙන්ද ලබා ගත හැක ( Tea Land,6 acre @ lkr 38 million and remaining 6 acre portion @ lkr 32 million)
Map address of Land 7°08'30.0"N 80°36'30.4"E
WhatsApp no 0094706854390