post your advertisement for free!!

Gampaha Moragoda Land with House for Sale

Location76/B-, Gampaha-Moragoda Walkway, Gampaha, Sri Lanka

Land FEATURES

  • Calm Environment
  • Electricity and Water Supply
  • Land within City Limit
  • Price Negotiable
  • clear deeds
  • Easy Access To A Railway Station
  • Land With Old House
  • Clear Title
  • Price Negotiable
  • Well Water
  • Clear Doc

DETAILS

සියළුම පහසුකම් සහිත ගම්පහ නගරය පේන දුරින්, මොරගොඩ ප්‍රදේශයේ රොද්‍රිගෝ මාවතේ (මාවතෙන් හැරී 50m) ඉඩමක් සමඟ පැරණි පන්නයේ (ඉදිරියෙන් සහ පිටුපසින් අලුත්වැඩියා කර ඇත) වටිනා නිවසක් ඉතාම ඉක්මනින් විකිණීමට ඇත. (පැරණි පන්නයේ වටිනා ලී උළුවහු සමග සොල්දරයක් ද සහිතයි.)

🛣️ ඔරුතොට පාරට 50m
⛽ ඉන්ධන පිරවුම්හලට 100m
🏪 සුපර් මාර්කට් එකට 70m
☸️ පන්සල සහ පල්ලිය අතේ දුරින් ⛪

🛣️ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට (බැලුම්මහර හංදියට) 2.5km
🏪 ගම්පහ නගරයට විනාඩි 3 න්
🏥 ගම්පහ සියලුම ඉස්පිරිතාල වලට අතේ දුරින්
🛣️ ගම්පහ සියලුම පාසල් වලට අතේ දුරින්

🌴 ගෙඩි හැදෙන පොල් ගස් දෙකක් සමග අවුරුදු 3 පිදෙන පොල් පැල 6ක් ඇත.
🌴ගෙඩි හැදෙන තැඹිලි ගස් 4ක් ද ඇත.

🛑 පර්චස් 32.4
🛑 නිදන කාමර 3
🛑 බාත්රූම් 1
🛑 මුළුතැන්ගෙය 
🛑 කෑම කාමරය
🛑 සාලය
🛑 ඉස්තෝප්පුව
🛑 වැරන්ඩාව 

📃 නිරවුල් ඔප්පු.
🚰 ලිං ජලය සහ පාරේ ජලය / විදුලිය සහිතයි. 💡
🛜 SLT Fibre පහසුකම් ද සහිතයි.

💸  මිල ලක්ෂ 350/= 💰 (නිවසට ඉතාම සුළු මුදලක් තබා ඇත..)
දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.

වැඩි විස්තර සඳහා අමතන්න.
0776263942 - Pivithuru (අයිතිකරු)

🚫*** බ්‍රෝකර්වරු අනවශ්‍යයි.. ***🚫

#sell #houseforsale #houseforsalesrilanka #srilanka #gampaha #gampahadistrict #gampahasrilanka #idam #moragoda #oruthota #landforsale #landforsaleingampaha

Location

Location
76/B-, Gampaha-Moragoda Walkway, Gampaha, Sri Lanka
Rs 35,000,000
contact
0776XXXXXX
Click to show phone number

Advertised by NoHiM

Ad Id : 1040 Published On : 2025-07-11 Views : 25

You may also like these ads

For Sale
pepiliyana

Modern House for sale in Piliyandala

RW2F+P35, Piliyandala, Sri Lanka location

Rs 42M

property-size2570 sq.ft
land-size7 perch
bedrooms4 bathrooms3
2025-07-11 detailsBlue arrow
For Sale
nattandiya

Colonial -style House for sale in Nattandiya

CV68+P49, Nattandiya, Sri Lanka location

Rs 45M

property-size2500 sq.ft
land-size272 perch
bedrooms5 bathrooms2
2025-07-11 detailsBlue arrow
For Sale
devinuwara

Land for Sale in Matara – Devinuwara, Kuruduwatha Road

WJR4+G59, Kapugama - Thalpawila Rd, Dondra, Sri Lanka location

Rs 2.9M

land-size13 perch land-valueRs 220,000
2025-07-11 detailsBlue arrow
For Sale
nuwara-eliya-city

18 Perch Land for sale in Nuwara Eliya

XQ69+7PF, Nuwara Eliya 22200, Sri Lanka location

Rs 30M

land-size18 perch land-valueRs 30.0M
2025-07-10 detailsBlue arrow
For Sale
mirissa

Commercial building for sale in Mirissa

WFXC+8J4, Mirissa, Sri Lanka location

Rs 150M

property-size5000 sq.ft
land-size25 perch
parking-slots5 no-of-floor2
2025-07-08 detailsBlue arrow
For Rent
tangalle

Annex rent near peoples bank - Tangalle

2QFV+RCX, Matara Rd, Tangalle 82200, Sri Lanka location

Rs 25,000

property-size400 sq.ft
bedrooms2 bathrooms1
2025-07-07 detailsBlue arrow