DETAILS
🌿 136 Perches of Agricultural-Residential Land for Sale – Horana, Ovitiyagala
📍 Located in a peaceful and serene environment in Ovitiyagala, Horana
🔹 Ideal for cultivation or residence
🔹 Includes rubber and banana plantations
🔹 Clear freehold deed
🔹 Water, electricity, and telephone facilities available
🔹 Wide road access
🔹 Only LKR 160,000 per perch
📞 Hurry up! Contact now for more details.
හොරණ ඕවිටියාගල නිස්කලංක පරිසරයක පිහිටි වගාවටත්, පදිංචියටත් සුදුසු රබර් සහ කෙසෙල් වගාවකින් යුත් පර්චස් 136 ක ඉඩම ඉක්මනින් විකිණීමට. සින්නක්කර ඔප්පු. වතුර, විදුලිය, දුරකථන පහසුකම් ලබාගත හැක. පුලුල් මාර්ග. පර්චසය රු. 160,000/= ක් පමණි.