DETAILS
කෑගල්ල නගර සීමාව තුළම පර්චස් 65 ක ඉඩමක් හිමි කර ගැනීමට අපූරු අවස්ථාවක්! මෙම වටිනා ඉඩම කෑගල්ල නගර සීමාවේ නළ ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇති පදිංචියට අනර්ග තත්වයේ ඇති බිම් කොටසකි. කෑගල්ල රෝහලට, පොලිසියට, කෑගල්ල නගරයේ ප්‍රධාන පාසල්වලට 1km පමණ ආසන්නව පිහිටා ඇත. කෑගල්ල නගරය සියලුම පහසුකම් වලින් සපිරුණු නගරයකි. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇත. ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආයෝජනය කිරීමට මෙම ඉඩම් කොටස පරිපූර්ණයි. මෙම වටිනා ඉඩමේ හිමිකාරිත්වය ඔබ සතු කරගන්න. මෙම කදිම අවස්තාව අත් නොහරින්න.
මෙම බිම් කොටස මුදල් හදිස්සියක් හේතුවෙන් විකුණනු ලැබේ.
අමතන්න : 0771324519
This valuable land, located within the Kegalle municipal limits, comes with all essential facilities including pipe-borne water, electricity, and telephone connections.
📍 Just 1 km from Kegalle Hospital, Police Station, and leading schools in Kegalle.
📍 Close proximity to the Colombo–Kandy main road.
📍 Kegalle is a well-developed town with all modern conveniences.
✅ Perfect for building your dream home or as a smart investment.
✅ Being sold urgently due to financial need.
📞 Contact: 0771324519