DETAILS
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ මොරගහයට සන්දියේ සිට 1.5km පානදුර දෙසට ,ප්‍රධාන මාර්ගයේ සිට 100m දුරින් පිගහිටා ඇත.රත්නපුර නගර සීමාව ඇතුලත.
සුමන සමන් දේවාලයට 500m ,
රත්නපුර මහා රෝහටලට 800m
නිරවුල් ඔප්පු සහිත වරිපනම් ගෙවන ලද තැනිතලා ඉඩමකි .
පොල් පුවක් සහ ඉතා වටිනා ශාක වර්ග සහිතය
ඉඩමටම අඩ් 10 ක් පලල කොන්ක්‍රීට් යෙදූ පාරක් සහිතය ඉඩම පරීක්ෂා කර බලා ගනන සාකච්ඡා කර ගත හැකිය
77 perch Flat Land for Sale – Within Ratnapura Town Limits
🔹 Location: On the Ratnapura–Panadura main road, 1.5km from Moragahayata Junction towards Panadura, just 100m from the main road.
🔹 500m to Sumana Saman Devalaya
🔹 800m to Ratnapura General Hospital
🔹 Situated within Ratnapura town limits
✅ Flat land with clear deed and all taxes paid
✅ Contains coconut, areca nut, and other valuable plants
✅ 10ft wide concrete access road directly to the land
💰 Price negotiable after inspection