DETAILS
ගම්පහ යක්කල හංදියට මායිම්ව (කොළඹ නුවර ප්රධාන මාර්ගයට 500m) පර් .20.6 ක ඉඩම විකිණීමට ඇත.
පානීය ලිං ජලය
විදුලිය
ඉඩමට පිවිසීමට අඩි 20ක මාර්ගය (ඉඩමට පිවිසීම සඳහා මාර්ග 3ක් ඇත.205 / 231 / කොළඹ නුවර ප්රධාන මාර්ගය )
ඉඩමේ දෙපසක් තාප්ප ගසා ඇත.
නිරවුල් සින්නක්කර ඔප්පු
මිල ගණන් සහ වැඩි විස්තර සඳහා පහත අංකය අමතන්න
Land for Sale in Yakkala, Gampaha (20.6 Perches)
A valuable 20.6-perch land located just 500 meters from the Colombo–Kandy main road, adjoining Yakkala Junction, is available for sale.
Property Details:
• Pipe-borne water
• Electricity
• 20-foot-wide access road (Three access routes available: 205 / 231 / Colombo–Kandy main road)
• Two sides of the land are fenced with a boundary wall
• Clear freehold deed (Sinnakkara deed)
For price and further details, please contact the number below.