post your advertisement for free!!

Scenic 30-Perch Land for Quick Sale in Haragama, Kandy – Overlooking Mahaweli River

LocationHaragama

Land FEATURES

DETAILS

සුන්දර කන්ද උඩරට ප්‍රදේශයේ සීග්‍රයෙන් දියුණු වන , 
🌆 මහනුවර හාරගම 
🏙️ උඩරට සඳැල්ල නිවාස ව්‍යාපෘතියෙන් , 
🏞️ දර්ශනීය මහවැලි නදිය පෙනෙන මානයේ වටිනා පර්චස් තිහක ( පර්චස් 30 ) ඉඩමක් ඉක්මනින් විකිණීමට තිබේ. 

🚙 මහනුවර නගරයට ‍
🚗 ශ්‍රී දළදා මාලිගාවට 
🚙 ධර්මරාජ සහ මහාමායා විද්‍යාලවලට 
🚙 කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයට 
🚙 SIBA  ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට 
🚙 මධ්‍යම පළාත් සභා සංකීර්ණයට
🚙👉🏻 විනාඩි 20 තුළ ළඟා විය හැක. 

🏘️ ඉතාම වැදගත් නේවාසික පරිසරයක පිහිටා ඇති මෙම ඉඩමට 
👉🏻 නල ජලය 
👉🏻 විදුලිය 
👉🏻 දුරකථන පහසුකම් සහ 
👉🏻 පුළුල් ප්‍රවේශ මාර්ග සහිත වේ

👉🏻 පිරිසිදු ඔප්පු සහ හිමිකම 
👉🏻 ඉඩමේ පිඹුර ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි
👉🏻 බැංකු ණය පහසුකම් සහ 
👉🏻පහසු ගෙවීමේ ක්‍රම සහිතයි

👉🏻 පර්චයක් රුපියල් 500,000 
(ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් පිළිබඳව සාකච්ඡා කර ගත හැක)



A rapidly developing area in the beautiful hill country, 🌆 Haragama, Kandy 🏙️ presents a rare opportunity with the Udarata Sandella housing project — a valuable 30-perch plot 🏞️ with a scenic view of the Mahaweli River is available for quick sale.

🚙 Just 20 minutes from:
🚗 Kandy City
🚗 The Temple of the Sacred Tooth Relic (Sri Dalada Maligawa)
🚗 Dharmaraja and Mahamaya Colleges
🚗 Kundasale Mahamevnawa Meditation Center
🚗 SIBA International University
🚗 Central Provincial Council Complex

🏘️ Located in a highly desirable residential area, the land includes:
👉🏻 Tap water supply
👉🏻 Electricity
👉🏻 Telephone facilities
👉🏻 Wide access roads
👉🏻 Clear deed and ownership documents
👉🏻 Local council (Pradeshiya Sabha) approval
👉🏻 Bank loan facilities
👉🏻 Flexible payment options

💰 Price: LKR 500,000 per perch (Negotiable after site visit)
Rs 425,000
contact
0744XXXXXX
Click to show phone number

Advertised by Property Ads

Ad Id : 1335 Published On : 2025-10-21 Views : 27

You may also like these ads

For Sale
ampitiya

Land for Sale in Kandy - Ampitiya

7M87+MF9, Sri Lanka location

Rs 8.4M

land-size8.4 perch land-valueRs 1,000,000
2025-10-21 detailsBlue arrow
For Sale
kundasale

21 Perch - Residential Land for Sale in Kundasale, Kandy

Mahamewnawa,Kundasale location

Rs 425,000

land-size21 perch land-valueRs 425,000
2025-10-21 detailsBlue arrow
For Sale
colombo-06

Well maintained house for sale in Kirulapana

16 Kirulapana Supermaket, Colombo 00500, Sri Lanka location

Rs 95M

property-size3000 sq.ft
land-size9 perch
bedrooms4 bathrooms3
2025-10-21 detailsBlue arrow
For Sale
pannipitiya

9.6 Perch house for sale in Gorakapitiya, Pannipitiya

RW7X+PFR, Pannipitiya, Sri Lanka location

Rs 23M

property-size2000 sq.ft
land-size9.6 perch
bedrooms3 bathrooms2
2025-10-21 detailsBlue arrow
For Rent
wellampitiya

House for Rent in Sedwaththa

c11 Weragoda Rd, Colombo, Sri Lanka location

Rs 17,000

bedrooms1 bathrooms1
2025-10-21 detailsBlue arrow
For Sale
kahathuduwa

88 Residents in Kahathuduwa

QXMJ+R33, Kahathuduwa Entrance, Polgasowita, Sri Lanka location

Rs 34M

property-size1365 sq.ft
land-size6 perch
bedrooms3 bathrooms3
2025-10-20 detailsBlue arrow