A land for sale in Nuwara Eliya A valuable 20-perch land with electricity, located in Meepilimana, about 15 minutes from Nuwara Eliya town, with a view of the Kandella Reservoir, is for sale. The price is negotiable. නුවරඑළිය ඉඩමක් විකිණීමට ඇත නුවර එලිය නගරයට විනාඩි 15ක දුරින් මීපිලිමානෙන් කන්දෙ ඇල ජලාශය පෙනෙන දුරින් ජල විදුලිය සහිත පර්චස් 20ක අගනා බිම්කොටසක් විකිණීමට. මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය.