DETAILS
Brand New Two Story House for Sale in Kandana (Ja-Ela)
මෙම නිවසේ,
▫️Perch 10
▫️Rooms 04 (02 with attached bathrooms)
▫️Bathroom 04 (03 with hot water)
▫️Servent Washroom 01
▫️Modern Kitchen, Living & Dining
▫️Sqft 2600
අමතර,
▫️වාහන දෙකක් නතර කර තැබීමේ හැකියාව.
▫️ප්‍රධාන බස් පාරේ සිට නිවසට පිවිසීමට අඩි 20 ක මාර්ගය.
▫️සියලුම දොර උලුවහු කොස් දැවයෙන් නිම කර තිබීම.
▫️නිවසම ආවරණය වන පරිදි සවි කර ඇති CCTV පද්ධතිය.
▫️Super market, Banks ඇතුලු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
ඔබගේ පහසුවට,
▫️Ja-Ela 1.5km
▫️Kandana 4km
▫️Ragama 7km
▫️Colombo Negombo Bus Road - 05 Minutes
▪️මිල ලක්ශ 365/-
මිල ගණන් සාකචිඡා කර ගත හැකිය
බැංකු ණය ලබා ගැනීමේ හැකියාව
▫️Clear Deed
▫️Plan Approved
▫️COC & Street-line
▫️වසර 30 ක පත්තිරුද අප සතුව ඇත.
070 522 5224 - Call now