DETAILS
🚨 Price reduced due to relocation abroad! 🚨 ♥️ Price per perch: LKR 480,000 ♥️ Special 5% discount for full cash payment! Quick sale of a well developed 14.75 perch plot in Kalagedihena, conveniently accessible from the Colombo-Nuwara main road and proposed expressway entrance, near Nittambuwa and Wayangoda towns. ✅ 2 minutes to the Colombo-Nuwara Eliya main road ✅ 5 minutes to Wayangoda town ✅ 10 minutes to Nittambuwa town ✅ 5 minutes to the proposed expressway entrance ✅ Close to national and international schools, supermarkets, hospitals, and state and private banks ✅ Wide access roads and drainage systems ✅ Three-phase electricity and pipe water ✅ Clear title deed, approved by the local council ☎️ Contact: 071-1965565 🚨විදේශ ගත වන නිසා මිළ අඩු කලා🚨 ♥️පර්චසය - 480,000/= ♥️ සම්පුර්ණ මුදල අත්පිට ගෙවීමේදී 5% විශේෂ මිල අඩු කිරීමක්! කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයට ආසන්න, යෝජිත අධිවේගී පිවිසුමට පහසුවෙන් ප්‍රවේශ විය හැකි නිට්ටඹුව හා වේයන්ගොඩ නගර මධ්‍යයෙන් මනාව සංවර්ධනය කරන ලද අගනා පර්චස් 14.75ක් ඉඩම් කොටසක් කළගෙඩිහේන නගරයෙන් කඩිනමින් විකිණීමට! ✅කොළඹ - නුවර ප්‍රධාන පාරට විනාඩි 02 ✅වේයන්ගොඩ නගරයට විනාඩි 05 ✅නිට්ටඹුව නගරයට විනාඩි 10 ✅යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 05 ✅ජාතික හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු අතේ දුරින් ✅පුළුල් ප්‍රවේශ මාර්ග සහ කාණු පද්ධති ✅තෙකලා විදුලිය සහ නල ජලය ✅නිරවුල් ඔප්පු, ප්‍රාදේශීය සභා අනුමත පිඹුරුපත් ☎️ 071- 1965565